ඉංජිනේරු මහාචාර්ය උදයංග හේමපාල මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ලෙස පත්කර තිබේ.
ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම පසුව මෙම නව එම තනතුර පුරප්පාඩු විය. මහාචාර්ය උදයංග හේමපාල මහතා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද කටයුතු කළේය.