ලංකාවේ බලාපොරොත්තුවලට වැස්ස හරස්වෙයි

පන්දුවාර විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකාවට තවදුරටත් රැදී සිටිමට තිබූ බලාපොරොත්තු බොඳ කරමින් නේපාලය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතව තිබූ තරගය වර්ෂාව හේතුවෙන් එක් පන්දුවක් හෝ යොමු නෙකර අත්හැර දැමීමට සිදුවිය.මෙ අනුව ශ්‍රී ලංකාව පළමු තරග දෙකත් පරාජයට පත්වූ හෙයින් තරගාවලියේ ඊළඟ වටය සඳහා ගමන් කිරීමට තිබූ අවස්ථාවද අහිමිව ගියේය.

තරගය අත්හැර දැමීම හේතුවෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටය සඳහා තේරී පත්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *