ලංකාවෙ බහුතර සභා පිහිටුවන්නේ අපි

ලංකාව පුරා තියෙන සභා වලින් බහුතරයක බලය පිහිටුවන්නේ මාලිමාව බව මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

මාලිමාව අනිවාර්යයෙන්ම කොළඹ නගර සභාව ද පිහිටුවන බව මන්ත්‍රීවරයා කීය.

“විපක්ෂය කොළඹ මහ නගර සභාව පිහිටුවනවාලු .නගරාධිපති කවුද කියලා කියන්න.රායි සහෝදරිය නගනාධිපති කියලා අපි කියනවා.

මේ රටේ බහුතර සභාවල බලය අපට දී තිබෙනවා. එක එක්කෙනා දෙන පණිවිඩ අපිට වැඩක් නෑ. අපිට වැදගත් වන්නේ මේ රටේ මිනිස්සු දෙන පණිවිඩයයි යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *