රෝග හතරට මුහුණ දෙන්න සෞඛ්‍ය අංශ සූදානම්

ඩෙංගු චිකුන් ගුන්‍යා  ඉන්ෆ්ලූවන්සා සහ  කොව්ඩ් පැතිරීම පාලනය කිරීම සඳහා   වසංගත රෝග විද්‍යා අංශය සහ වෛද්‍ය පරීක්ෂණ ආයතනය අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

එම රෝග වලට මුහුණ දීමට සෞඛ්‍ය   අංශ  සූදානම් බවද ඔහු සඳහන් කළේය.

මේ අවස්ථාවේදී   සෞඛ්‍ය ආරක්ෂක ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව පැවසු  අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අනවශ්‍ය ලෙස බියක් ඇතිකරගත යුතු  නැතැයි ද සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *