ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයේ පෙරළිකාර චරිතයක්වූද හිටපු මුදල් අමාත්‍යවරයකුවූද ප්‍රකට ආර්ථික විශේෂඥයකුවූද රොනී ද මැල් මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 99 වැනි වියේ පසුවිය.
නිදහස් වෙළෙඳ ආර්ථිකය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වූයේද රොනී ද මැල් මහතාය