රාජ්‍ය සේවා කොමිසමෙන් දැඩි තීරණයක්

රාජ්‍ය නිලධාරීන් නොදන්වා දින පහකට වැඩි කාලයක් සේවයට වාර්තා නොකළහොත් එම දින පහෙන් පසු එළඹෙන පළමු දින පහ තුළ සේවය හැර යාමේ නිවේදන නිකුත් කළ යුතු බවට රාජ්‍ය සේවා කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට  චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි

ඇතැම් අවස්ථාවල සේවය හැරයාමේ නිවේදන නිකුත් කිරීම වසරකට වැඩි කාලයක් ගතවන  බවට නිරීක්ෂණය වී ඇත. මේ තීරණය ගෙන ඇත්තේ ඒ අනුවය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *