රනිල් පැරදුණොත් වසර දෙකකින් තවත් ජනාධිපතිවරණයක් – රුවන්

මේ මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පැරදුණහොත් ශ්‍රී ලංකාවට තවත් වසර දෙකකින් ජනාධිපතිවරණයකට යාමට සිදුවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි.

“සජිත් ප්‍රේමදාස මහතා හෝ අනුර කුමාර දිසානායක මහතා 2024 ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට තවත් ජනාධිපතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇත. මෙයට හේතුව ආර්ථිකය මෙහෙයවීම පිළිබඳව ඔවුන්ට නිසි අවබෝධයක් නොමැති නිසා” යැයි විජේවර්ධන මහතා ප්‍රකාශ කළේය. එජාපයේ 78 වැනි සංවත්සරය වෙනුවෙන් සිරිකොත එජාප මූලස්ථානයේදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *