’’රනිල් ඉන්නේ ලෝකෙ කාලා වතුර බීලා’’

මාස දෙකක් මට තරගෙට නඩු පැවරුවා.නඩු දැම්මට කමක් නෑ.හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නෙ නැතුව, එළියේ ජරා කරන්නේ නැතුව බාත් රූම් එකේ ජරා කරන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

“මගේ නෝනා කිව්වට රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළා කියලා දැන් කියනවා.

රනිල් වික්‍රමසිංහ කරන්නේ මගේ නෝනා කියන එකද? රනිල් කියන්නේ රනිල්ගේ නෝනා කියන එකවත් කරන්නේ නැති කෙනෙක්.රනිල් කියන්නේ ලෝකේ කාලා වතුර බීලා ඉන්න කෙනෙක්.එහෙම කෙනෙක් මගේ බිරිඳ කියන දෙයක් කරාවිද?නඩුවක් දානකොට ඔප්පු කරගන්න පැහැදිලි නඩුවක් දාන්න ඕන.මේ රටේ කවදාවත් ලුණු නැති වුනේ නෑ. සුද්දගෙ කාලෙ ඉඳන් ලුණු නැති වුනේ නෑ.අපෙනුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *