රට විරුවන්ගේ වාහන බලපත් නවතී

විදේශයන්හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සඳහා විද්‍යුත්  වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර  ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය  විගණකාධිපතිවරයා පවත්වන වෝහාරික විගණනය අවසන් වන තෙක්  අත්හිටුවන ලෙස  ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව උපදෙස් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *