ලබන මස පළවෙනිදා සිට ක්‍රියාත්මක වෙන පරිදි රජයේ විධායක නිලධාරීන්ට ලබා දෙන මාසික විධායක දීමනාව රුපියල් දස දහසකින් වැඩි කළ බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු හා පළාත් පාලන අමාත්‍යංශය පවසයි.
ඊට අදාළ චක්‍රලේඛය ඊයේ නිකුත් කර ඇති කර ඇති අතර ඒ අනුව මෙතෙක් රුපියල් පහළොස් දහසක් වූ ඔවුන්ගේ දීමනාව රුපියල් 25000ක් දක්වා ඉහළ යන බවද අමාත්‍යංශය ප්‍රකාශකයෙක් කීය .