රජයේ රෝහල්වල ඖෂධ 45ක් නෑ?

රජයේ රෝහල්වල ඖෂධ වර්ග 180ක් හිඟ බවට සමහරුන් කරන ප්‍රකාශ අසත්‍ය බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසීය.

රජයේ රෝහල්වල සත්‍ය වශයෙන්ම හිඟව පවතින්නේ ඖෂධ වර්ග 45ක් පමණක් බවද  ඔහු සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *