රජයේ පාසල් නිවාඩු දින පිළිබඳ නිවේදනයක් නිකුත් කරයි

උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සියලුම ශ්‍රේණි සඳහා පෙබරවාරි 07 වැනිදා නිවාඩු ලබාදේ.

මාර්තු 07 වැනිදා පාසල් නැවත ආරම්භ කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *