රග්බි ශූරතාව CR & FC කණ්ඩායමට

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව වසර 26කට පසුව දිනා ගන්නට CR ඇන්ඩ් FC කණ්ඩායමට  හැකිවිය.

මහනුවර කණ්ඩායම ලකුණු 33ට 25ක් ලෙස පරාජය කරමින් CR ඇන්ඩ් FC කණ්ඩායම එහිදී ශූරතාව හිමිකරගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *