අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ යෝජනාවකට අනුව ජනප්‍රිය ගායිකා යොහානි ද සිල්වා මහත්මිය ගෝලීය සංගීත ක්ෂේත්රයේ දක්ෂතා දැක්වූ ඇය වෙත කොළඹින් ඉඩමක් පිරිනැමීමට රජය සැලසුම් කර තිබේ.
ඒ අනුව බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් පර්චස් 9ක ඉඩමක් රජයෙන් ත්‍යාගයක් ලෙස යොහානි වෙත පිරිනැමීමට නියමිතය.
එම යෝජනාව නුදුරේදීම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතයි.