යොහානිගේ මැණිකේ මගේ හිතේ ගීතය මිළියන සීය පසු කරයි

ජාත්‍යන්තර පිළිගැනීමට ලක් වූ, ශ්‍රී ලාංකික ගායිකා යොහානි ද සිල්වා ගායනා කළ ‘මැණිකේ මගේ හිතේ” ගිතය යූ ටියුබ් නැරඹුම් වාර මිලියන 100 ඉක්මවා ගොස් තිබේ.

මෙරට පිළිගත් ගීතයක් “Youtube“ නැරඹුම් වාර ගණන මිලියන 100 ඉක්මවූ පළමු අවස්ථාව මෙය වෙයි.

මේ වනවිටත් බොහෝදෙනෙක් එම ගීතය දමිළ සහ හින්දි ඇතුළු භාෂා ගණනාවකින් ගායනා කර සමාජ මාධ්‍ය වෙත විඩියෝ මුදා හැර තිබෙණු දැකිය හැකිය.

ඉන් බහුතරය ඉන්දියානුවන් වීම විශේෂත්වයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *