යොවුන් පිළ ආසියානු කුසලානයට දිවයිනෙන් පිටත්වෙති

වයස අවුරුදු 19න් පහළ යෞවන ආසියානු ක්‍රීකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් සංචිතය අද දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ.

දෙසැම්බර් මස 23 වනදා සිට 31 වනදා දක්වා එම තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සැලසුම්කර ඇත.

ඒ සඳහා සහභාගී වීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය හිමිවූ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ සංචිතය පහතින්.

දුනිත් වෙල්ලාලගේ (නායක)
ශෙවෝන් ඩැනියෙල්
ඇන්ජල බණ්ඩාර
පවන් පතිරාජ
සදීෂ රාජපක්ෂ
සදීෂ් ජයවර්ධන
වනුජ සහන කුමාර
රවීන් ද සිල්වා (උප නායක)
රනුද සෝමරත්න
මල්ෂ තරුපති
අභිශේක් ලියනාරච්චි
ට්‍රැවීන් මැතිව්
යසිරු රොද්‍රිගෝ
මතීෂ පතිරණ
චමිදු වික්‍රමසිංහ
විනුජ රන්පුල්
සකුණ ලියනගේ 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *