උතුරේ යුද්ධයෙන් අහිමි වූ ආදායම යළි ලබාදීම සඳහා සංවර්ධන වැඩපිළිවෙළ කඩිනම් කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
ආර්ථික සංවර්ධනය සඳහා ආගමික සහජීවනයේ තීරණාත්මක කාර්යභාරය සහ ආගමික නායකයින්ට මෙම ප්රයත්නයේදී කළ හැකි සැලකිය යුතු බලපෑම ද ඔහු අවධාරනය කළේය.
උතුරු පළාතේ සර්ව ආගමික නායකයින් සමඟ ඊයේ (06) යාපනය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ පැවති හමුවකදී මෙම අදහස් පළ විය.