යාපනයේ තරුණයෙක් සරුංගලයත් සමග ගසාගෙන යයි

සරුංගලයක් යවමින් සිටියදී අහසට ගසාගෙන යාමෙන් තරුණයෙකු බිමට වැටීමෙන් තුවාල ලබා තිබෙනවා.

සිද්ධිය යාපනය ප්‍රදේශයේදී සිදුව ඇති බව වාර්තා වන අතර තරුණයා සුළු තුවාල ලබා ඇති බව සඳහන්.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *