’’යළිත් වරක් වරදින්නැති ආණ්ඩුවක් පිහිටුවමු’’

යළිත් වරක් වරදින්නේ නැති පොදු ජන  ආණ්ඩුවක්  පිහිටුවා  ගැනීමට සියලු දෙනා එකමුතු වී කටයුතු කරමු යැයි ජාතික ජන බලවේගයේ නායක  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා දෙහිඅත්තකන්ඩියේදී පැවසිය

විවිධ පක්ෂ යටතේ ආණ්ඩු සෑදීමට සාමාන්‍ය ජනතාව ඡන්දය භාවිතා කළද බලයට පත් වූවන් තමන්ට ඡන්දය දුන් එම ජනතාව අමතක කළ බව පැවසූ දිසානායක මහතා ඔවුන් කටයුතු කළේ ඔවුන්ගේ පන්තිය ආරක්ෂා කිරීම සඳහා යයිද කිය

එම නිසා මෙවර  මෙතෙක් කල් කළ දේ නොකර නිවැරදි දේ වල් කිරීම සඳහා ජනතාවට කාලය එළැඹ ඇතැයිද ඔහු පැවසීය

ජාතික ජන බලවේගය නායකයා මේ අදහස් පල කළේ දෙහිඅත්තකන්ඩියේ පැවති ගොවි ජනරැළිය අමතමි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *