මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපති ධුරයට මහාචාර්‍ය මොන්ටි කාසිම්

මොරටුව විශ්වවිද්‍යාලයේ කුලපතිවරයා ලෙස මහාචාර්ය මොන්ටි කාසිම් මහතා පත් කර තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම පත් කිරීම සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *