මොන්ටිසෝරි පාලිකාවන් 28000කටම සුදුසුකම් නෑ – අධ්‍යාපන අමාත්‍ය

රට පුරා පූර්ව ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල   පාලිකාවන් සහ  සහකාර පාලිකාවන් 34000 කින් ඩිප්ලෝමා ලබාගෙන සිටින්නේ  6000 ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී  පැවසීය.

මෙහි ඇති බරපතළ  තත්වය මින් පෙනී යන්නේ යැයිද  අමාත්‍යවරයා කීවේය.

ප්‍රේමජයන්ත මහතා මෙසේ පැවසුවේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේෂා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *