මොන්ටිසෝරි අනිවාර්ය කෙරෙන නීතියක්

සියලු දරුවන්ට පෙර පාසල අවුරුදු හතරේදී අනිවාර්ය කිරීමට කටයුතු කෙරෙන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ විශේෂඥ කමිටුවේ   මහාචාර්ය ගුණපාල නානායක්කාර මහතා පැවසීය

මේ අනුව පාසලේ පළවෙනි වසරට පෙර වයස හතරේදී පෙර පාසල 2026 සිට අනිවාර්යය කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *