මේ නැකැතට සූදානම් වෙන්න

රාජ්‍ය නැකැත් කමිටුවේ නැකැත් සීට්ටුවට අනුව සිංහල අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.

2024 සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් වේලාවන් පිළිබඳව විවිධ මත පළවූ අතර සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පසුගියදා ජනතාවගෙන් ඉල්ලා සිටියේ රාජ්‍ය නැකැත් කමිටුව සකස් කළ නැකැත් සීට්ටුවට අනුව කටයුතු කරන ලෙසය.

ඒ අනුව හෙට (13) පස්වරුවේ උදාවන 2024 සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමගාමීව හෙට පස්වරු 2.41 සිට අනිද්දා අලුයම 3.29 දක්වා පුණ්‍ය කාලය යෙදී තිබේ.

වැඩි විස්තර පහතින්,

Leave a Reply

Your email address will not be published. Required fields are marked *