මේ අය ගැන දන්නවනම් පොලීසියට කියන්න

කටුකුරුන්දේදී පුද්ගලයෙකුට ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවන් සිව් දෙනෙකුගේ තොරතුරු පොලීසිය විසින් මහජනතාවට ප්‍රසිද්ධ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *