මෙරට ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවිය අරම්භ කරයි

අද (2)දින පස්වරුවේ සිට ඉන්ධන පිරවුම්හල් කීපයක ඔක්ටේන් 100 පෙට්‍රල් අළෙවි කිරීම  ආරම්භ කරන බව එල්.අයි.ඕ.සී. සමාගම පවසයි.

මෙම ඔක්ටේන් 100 පෙට්‍රල්  භාවිතා කිරීමෙන්  නවීණ වාහන සඳහා  වඩාත් , සුමට ධාවනයක්, වැඩි කිලෝමීටර සංඛ්‍යාවක් සහ ඉහළ එන්ජින් ධාරිතාවක් ලබාගත හැකි බවත්  මෙම පෙට්‍රල් ලීටරයක්  රුපියල් 793 කට අළෙවි කරන බවත් ඔක්ටේන් 100 පෙට්‍රල් භාවිතා කරන ලොව අටවැනි රට  ශ්‍රී ලංකාව බව එම සමාගම පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *