මෙතෙක් ඇප තැබූ 6 දෙනා මෙන්න

2024 ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප තබා ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

මේ දක්වා රනිල් වික්‍රමසිංහ, සරත් කීර්තිරත්න, ඕෂල හේරත්, ඒ. එස්. පී. ලියනගේ, සජිත් ප්‍රේමදාස සහ පී. ඩබ්. එස්. කේ. බණ්ඩාරනායක ඇප මුදල් තැන්පත්කර ඇත.

2024 ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *