මුහුණු ආවරණ නොමැතිව දුම්‍රියට ගොඩ වූ දෙදෙනෙකුට අවවාද කිරීමේදී දුම්රිය නියාමකවරයාට පහර දේ

මුහුණු ආවරණ නොමැතිව දුම්රියකට ඇතුළුවීමට උත්සහ කළ දෙදෙනෙකුට අවවාද කළ දුම්රිය නියාමකවරයාට ඔවුන් දෙදෙනා පහරදීමක් සිදුකර ඇත.

වාද්දුව සිට රාගම බලා ධාවනය වූ දුම්රියක් දෙහිවල දුම්රිය ස්ථානයේදී නතර කරන ලද අවස්ථාවේදී එම සිද්ධිය ඇතිව තිබේ.

පසුව දෙහිවල පොලීසිය විසින් අදාළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් 20 සහ 27 වයස්වල පසුවන්නන් ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *