මුදල් කමිටුවට තවත් මුහුණු තුනක්

රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් ලෙස ඩයනාගමගේ, මිලාන් ජයතිලක සහ  මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරුද පත් කරනු ලැබ සිටිති.

නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට මේ බව දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *