මැතිවරණ කොමිසම් සභාවට නව සාමාජිකයන්

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක නිවේදනයක් නිකුත් කර සදහන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට පහත දැකවෙන නව සාමාජිකයන් පත්කර ඇති බවය

ඒ අනුව,

  • නිමල් ජී.පුංචිහේවා මහතා – සභාපති හා සාමාජික
  • එම්.එම්.මොහොමඩ් මහතා – සාමාජික
  • එස්.බී දිවාරත්න මහතා – සාමාජික
  • කේ.පී.පී පතිරණ මහතා – සාමාජික
  • ජීවන් ත්‍යාගරාජා මහතා – සාමාජික ලෙස පත්කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ මෙම සාමාජිකයින් හෙට (10) රාජකාරී ආරම්භ කිරීමට නියමිතව ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *