LK reports news sinhala

මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 58ක් ඇප තියයි

නොවැම්බර් 14දා පැවැත්වීමට නියමිත මහ මැතිවරණය වෙනුවෙන් ඊයේ දිනය වන විට ස්වාධින කණ්ඩායම් 58ක් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන්  සභාව පවසයි. මේ අතරින් මේ දක්වා වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර ඇත්තේ වන්නි දිස්ත්‍රික්කයෙන් වෙයි. එම අගය කණ්ඩායම් 10කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *