මේ වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක ඇතුළත ඊශ්රායල් රැකියා සඳහා විදේශ ගත වීමට නියමිත පිරිස 1802 ක් බව විදේශ සේවා කාර්යාංශය සදහන් කරයි.
2024.04.13 දින සිට 2024.11.30 දක්වා වන කාලය තුළ ඊශ්රායලයේ ඉදිකිරීම් අංශයට රැකියා සඳහා විදෙස් ගත වු පිරිස 4531 ක් වන බව ඊශ්රායලය සහ ලංකාව අතර වූ ගිවිසුමට අනුව සදහන් වේ.
එලෙස විදේශ ගත වු පිරිස 2024 පෙබරවාරි මස ස්ථාපනය කරන ලද ඊශ්රායල් ඉදිකිරිම් අංශයේ රැකියා ලද රැකියාලාභීන් වේ.