මාවෙයි සේනාධිරාජා රෝහල් ගත කරයි

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ නායක හිටපු පර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා හිදීසියේම ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ගයන් මගින් වාර්ථා වන්නේ මාවෙයි සේනධිරාජා නිවසේදී ඇදවැටීමෙන් හිස වැදීමෙන් ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇති බවටය.

රෝහලගතකල මාවෙයි සේනාධිරාජා මහතා මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ හදීසි ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව ප්‍රතිකාර කරන බවට වෛද්‍යවරුන් පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *