මාර්ග නීති කඩකරන්නන්ට දඩ ගැසීම සඳහා නව ක්‍රමවේදයක්

කොළඹ නගරයේ ස්ථාපනය කර ඇති CCTV පද්ධතිය හරහා මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනා ගනිමින් දඩ පැනවීමේ වැඩසටහන ජනවාරි 22 වැනි දා සිට ආරම්භ කරන බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

එම වැරැදි සඳහා අදාළ දඩ පත්‍රිකා, වාහනය ලියාපදිංචි හිමිකරුගේ ආසන්නතම පොලිස් ස්ථානයට ලැබීමට සලස්වන බව ද ඔහු පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *