මාරක රිය අනතුරක් පාදුක්කෙන්

පාදුක්ක, ලියන්වල ප්‍රදේශයේ දී අද උදෑසන 6ට පමණ සිදුවු රිය අනතුරකින් කාන්තාවක් සහ පුද්ගලයෙක් තුවාල ලබා තිබේ.

චීන ජාතිකයින් පිරිසක් රැගත් මෝටර් රථයක් පාදුක්කේ සිට කොළඹ බලා ගමන් කිරීමේ දී වෙනත් වාහනයක් පසුකර යෑමට උත්සහ ගැනීමේ දී ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ලාංකිකයින් දෙදෙනෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *