අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමෙන් අනතුරුව ධුරයෙන් ඉවත් වෙනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
ඒ බව මේ වන විට මන්ත්‍රීවරුන් දැනුවත් කර ඇතැයිද හෙතෙම සදහන් කලේය.

© 2019-2020 LKReports.com