මහින්දට සහය පලකරමින් අරලියගහ මන්දිරය අසල උද්ඝෝෂණයක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස් නොවන ලෙස ඉල්ලා ඔහුගේ ආධාරකරුවන් පිරිසක් කොළඹ අරලියගහ මන්දිරය ඉදිරිපිටට රැස්ව සිටිනවා.

අග්‍රාමාත්‍යවරයාට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට තමන් විරුද්ධ බවයි ආධාරකරුවන් කියා සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *