මහින්දගේ වාහන 16න් 8ක් යළි භාරදෙයි – රනිල්ට වාහන 11ක්

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා භාවිත කළ රජයේ වාහන 16න් 8ක් මේ වන වන විට යළිත් රජයට භාරදි ඇතැයි රජය නිවේදනය කරයි.එසේම හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ භාරයේ මේ වන විට වාහන 11ක් පවතින බවද රජය දන්වා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *