තමන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සමගි වීමට නියමිත බවට ඇතැම් මාධ්‍ය වාර්තා සඳහන් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ එවැන්නක් කිසිදා සිදු නොවන බවයි.
“සමහර මාධ්‍ය ආයතන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරනවා. ඔවුන් එසේ කරන්නේ රජයෙන් මුදල් ත්‍යාග ලබාගෙනයි,” ප්‍රේමදාස චෝදනා කළේය.