මන්නාරම නනට්ටාන් වන්කලේ ප්‍රදේශයට මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර ජනතාව ඒ හේතුවෙන් දැඩි අපහසු තාවයට පත්ව සිටි.
ඒ අනුව මෙම ප්‍රදේශ මේ වන විට මුහුදු ඛාදනය ඉහල වාශයෙන් පවතින බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
ඒ අනුව වෙරළ බඩ ගම්මානවලට මේ දින වල මුහුදු ජලය ගලා ඒමට පටන් ගෙන ඇති අතර මේ හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.
ඒ අනුව අදාළ ගැටලුව සදහා බලධාරීන්ගේ අවධානය යොමු කොට මේ සදහා විසදුමක් ලබා දෙන ලෙස ජනතාව ඉල්ලා සිටි.