මන්ත්‍රී අර්චුනා සභා ගැබෙන් ඉවත් කරයි

දිගින් දිගටම පාර්ලමේන්තුවේ කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සභා ගැබෙන් ඉවත් කිරීමට කටයුතු කරනු ලැබීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *