බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම ඝාතන සඳහා භාවිත කළ ගිනිඅවි සන්තකයේ තබාගත් බවට සැකකෙරෙන පුද්ගලයාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.
ඔහු 30 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ගාල්ල රත්ගම ප්රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.