අමෙරිකාව ට ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද උදෑසන කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ නැවත පැමිණි බව ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය.
බැසිල් රාජපක්ෂ මහතා සමග, ඔහුගේ බිරිඳ ද පැමිණ තිබුණි.

© 2019-2020 LKReports.com