නව පාසල් බස් රථ 21ක් හෙට සිට හඳුන්වා දෙන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය නිවේදනය කරයි.
අධික ඉන්ධන මිල සහ හිඟයට පිළියම් යෙදීම සඳහා පාසල් බස් රථ සේවා හඳුන්වා දීමට රජය පියවර ගෙන තිබේ.
රජය විසින් හඳුන්වා දීමට නියමිත පාසල් ප්රවාහන බස් රථ ලැයිස්තුව පහත දැක්වේ.