බන්ධනාගාර නිලධාරීහු ලෙඩ වෙති

බන්ධනාගාර නිලධාරීහූ වැටුප් වැඩි කිරීමක් ඉල්ලමින් අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තිය ක්‍රියාමාර්ගයක් ඊයේ(20) පෙරවරුවේ ආරම්භ කළේය.

එම වෘත්තිය ක්‍රියාමාර්ගය හෙට(22 වැනිදා) ක්‍රියාමාර්ගයක කරන බව සමස්ත ලංකා බන්ධනාගාර නිලධාරීන්ගේ එකමුතුව පැවසීය. බන්ධනාගාර නිලධාරීන්ට රුපියල් 25,000ක වැටුප් වැඩිවීමක් දියයුතු බව ද එම එකමුතුව කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *