අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මඟින් අත්අඩංගුවට ගත් බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේය.
විමර්ශන කටයුතු සිදු කරන හෙයින් ඇප සම්බන්ධයෙන් කරුණු සලකා බැලිය නොහැකි බව පෙන්වා දී ඇති මහේස්ත්‍රාත්වරයා අද දිනයේදී ප්‍රධාන මහේස්ත්‍රා තුමිය හමුවට සැකකරු ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කොට ඇත.