ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභාව වාර්තාව පිළිබඳ විවාදය ආරම්භ කෙරිණ.
සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා විවාදය සඳහා යෝජනාව ඉදිරිපත් කළේය.
මහජන ආරක්ෂක නියෝජ්‍ය නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විවාදය ආරම්භ කරමින් බටලන්ද වධකාගාරයේ සිදු වී ඇතැයි පැවසෙන ඝාතන හෙළි කළේය.
ඒවාට සම්බන්ධ පිරිසකගේ නම්ද සඳහන් කළේය.
මෙම විවාදය මැයි මාසයේදී දෙවෙනි දිනයටත් පැවැත්වීමට නියමිතය.