බජට් පාටිය නොපවත්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලීමක්

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පසුගිය අයවැය ජයග්‍රහණය හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා පැවැත්වීමට නියමිත භෝජන සංග්‍රහය පවතින කොවිඩ් තත්වය හේතුවෙන් අත්හිටුවීමට කටයුතු කරන ලෙස විපක්ෂය ඉල්ලා සිටී.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා  අද (10) පාර්ලිමේන්තුවේ දී සභාව අමතමින් මේ බව සදහන්  කර සිටියේය,

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *