පොහොට්ටුවේ බියගම සමුළුව අත්හිටුවයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බියගමදී ඊයේ (2) පැවැත්වීමට නියමිතව තිබූ ආසන සම්මේලනය අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල්දැමූ බව එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. බියගම ගංවතුර සහන වැඩසටහනට රුපියල් මිලියනයක් පරිත්‍යාග කිරීමට පක්ෂය තීරණය කර ඇති බවද නාමල් රාජපක්ෂ මහතා කීය.

එම සමුළුව ඊයේ පස්වරු 2.00 ට ආරම්භ කිරීමට නියමිතව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *