පොලිසියේ පුටු 28000ක් හිස්

පොලිසියේ  පුරප්පාඩු 28000ක් පවතින බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

පොලිසියේ නිලධාරීන්ගේ දැඩි හිඟයක් පවතින බවත් පුරප්පාඩු 5000ක් කඩිනමින් බදවා ගැනීමට අනුමැතිය හිමිව ඇති බවත්  අමාත්‍යවරයා කීවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *