‘පුළුවන්නම් කංජිපානි ගේන්න‘

කොළඹ අපරාධ කොට්ඨාසයේ රාජකාරියේ නියැතුව සිට දැනට ප්‍රංශයේ ජීවත් වන හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලකට හැකිනම් කංජිපානි ඉම්රාන් මෙරටට රැගෙන එන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.

ඔහුට කිසිදු ප්‍රශ්නයක් ඇති නොකර බවට සහතික වන බවද අමාත්‍යවරයා පැවැසීය.

කංජිපානි මෙරටට රැගෙන ඒම සදහා අපෙන් කුමක් අවශ්‍ය දැයි පවසන ලෙසත් පවසමින් අමාත්‍යවරයා කීවේ කංජිපානි රැගෙන එනවැයි පැවැසීම බොරු කතාවක් බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *